ලංකාවේ එකම ළමා ඩිජිටල් පුස්තකාලය

සිංහල වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන ඔබේ දරුවාට ශබ්ද නගා කියවන්න; නිවැරදි අකුරු සහ පිල්ලම් භාවිතය ඉගෙන ගන්න; වාක්‍ය රටා ඉගෙන ගන්න, ව්‍යාකරණ තේරුම් ගන්න Wooks ඩිජිටල් පුස්තකාලයත් එක්ක සම්බන්ධ වෙන්න. ඕන තැනක ඉඳන් ඕන විදිහකට අපේ මේ කතන්දර ගොන්න ඔබේ හිතේ හැටියට රස විඳින්න පුළුවන්.

දැනටමත් ලෝකය වටේ ඉන්න ශ්‍රී ලාංකික දරුවන් 3000 අධික ප්‍රමාණයකට අපේ පුස්තකාලය ලබා දීලා තියෙනවා.

කතන්දර කියවන ගමන් ඉගෙන ගන්න

අපේ කතන්දර එකතුවේ විවිධ සිංහල කතන්දර පොත් PDF 101ක් තිබෙනවා. ඒ වගේ ම ඉංග්‍රීසි කතන්දර පොත් PDF 60ක් තිබෙනවා. ළමා මනෝවිද්‍යාව පිළිබඳව මෙන් ම ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ වෙසෙස් පළපුරුද්දක් ඇති කතුවර මඬුල්ලකින් සම්පාදිත මෙම කතාන්දර ඔබේ දරුවාගේ භාෂා ශක්‍යතාව ඔප්නැංවීම සඳහා යෝග්‍යවන අයුරින් රචනා කරලා තියෙනවා.

අහන ගමන් කියවන්න

අපේ කතන්දර එකතුවේ Audio Book පහසුකමත් ඔබට ලබා දෙනවා. ඒ නිසා හරියටම වචන උච්ඡාරණය කරන විදිහ ගැන කිසිම සැකයක් නැතුව කියවන්න වගේ ම ඉගෙන ගන්නත් පුළුවන්.

ඔබේ පහසුවට මිලදී ගන්න.

මේ පොත් ගොන්නේ වෙළඳපොළ වටිනාකම රුපියල් 35,000කට ආසන්නයි. නමුත් අපි අපේ අනාගත පරපුර වෙනුවෙන්, ඔවුන්ගේ අධ්‍යාපන සාක්ෂරතාව වෙනුවෙන්අපේ කතන්දර පොත් සමග ඒවායේ Audio Book පහසුකම ඔබට ලබා දෙන්නෙ රුපියල් 1500කටයි.

අපේ බැංකු ගිණුම් අංකයට මුදල් බැර කිරීමෙන් හෝ ඔන්ලයින් ගෙවීමක් කරලා පහසුවෙන් මේ පොත් ගොන්න පරිශීලිනය කරන්න ඔබට හැකියි.

ගෙවීම් කරණ ආකාරය

ඔබට ක්‍රම දෙකකට ගෙවීම් කල හැක.

බැංකු තැන්පතු ක්‍රමය

  1. අපගේ පහත දැක්වෙන බැංකු ගිණුමට මුදල් බැර කරන්න

    ගිණුමේ නම : Wooks (PVT) LTD වුක්ස් (පීවීටී) එල්ටීඩී

    බැංකුව : සම්පත් බැංකුව

    ශාඛාව : සම්පත් කලම්බු සුපර් බ්‍රාන්ච් Sampath Colombo Super Branch

    ගිණුම් අංකය : 117514031426

  2. ගෙවීම් කිරීමෙන් අනතුරුව ගෙවීම් පත්‍රිකාවත්, ඔබගේ නමත්, ඊමේල් ලිපිනයත් 070 255 22 92 වෙත වට්සැප් පණිවිඩයක් හරහා එවන්න.

  3. ගෙවිම් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔබ වෙත පොත් එකතුවට ප්‍රවේශ වීම දැක්වෙන වෙබ් පිටුව එවනු ලැබේ.

ඔන්ලයින් ක්‍රමය

ඔබට ණය කාඩ් පතක් හෝ හර කාඩ් පතක් භාවිතයෙන් අපගේ ඔන්ලයින් ගෙවීම් පද්ධතිය හරහා ගෙවිම් කල හැක. ඒ සඳහා පහත දැක්වෙන බොත්තම ඔබන්න. ගෙවිම් කිරීමෙන් ස්ව‍යංක්‍රීයව පොත් එකතුවට ප්‍රවේශ වීම දැක්වෙන වෙබ් පිටුවකට ඔබව රැගෙන යනු ඇත.

පොත් එකතුවේ ඇති පොත්

සිංහල පොත්

හොඳ පාඩමක්

ලී කොටයේ ඉස්කෝලේ

අපූරු සර්කස්

රජතුමා සහ කපුටු හාමි

පුංචි දළඹු යාළුවා

කැප්ටන් ෆැන්ටෑස්ටික්

කණාමැදිරියාට එළිය ලැබුණු හැටි

හොර වැඩ හොඳ නෑ බලු රාලේ

මරණ දෙකක් මැද පැණි කෑම

දත් සුරංගනාවෝ

ලස්සන හංසයා

හොද පුරුදු

පුදුම රහස

නුවණින් ජයගමු

කතා කරන ටෙඩී

බය වුණ හා පැංචා

නුවණක්කාර මාළුවා

අසරණ කුරුලු පැටියා

ඇදේට ගිය ගහ

ලුණු වෙළෙන්දාගේ බූරුවා

අලි බබා සහ හොරු

නපුරු අක්කා

මාරි

හෙලිකොප්ටර් යාළුවා

සූකිරි පුංචා

ශාප ලත් කුමරිය

නායක වඳුරා

බ්ලූබෙරි

ආඩම්බර රෝසමලී

දත් මදිමු

අපූරු වාදනය

අරුම පුදුම නගරය

මී මායාකාරිය

බළල් රජ්ජුරුවෝ

නුවණැති එළුවෝ

කොටියා ආවා

හාවයි ඉබ්බයි තරගෙට දුවතෙයි

තානි බබාගෙන් හොඳ පාඩමක්

බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ

පැතුම්ට පාඩමක්

නත්තල් සීයා

මීයා සහ පැන්සල

වඳුරා යි කිඹුලා යි

අලි පැටියාගේ නාසය

අකීකරු වදුරු යාළු

දවල් හීන

ගුරුතුමියගේ පාඩම

තැනට සුදුසු නුවණ

අඹ යාළුවෝ

සීනි බනිස්

තරිඳුගේ බයිසිකලය

වෙදකමට කුලිය

හැමදේම වෙන්නේ හොඳට

මුරණ්ඩු ළමයා

ඉඟුරු බිස්කට් මල්ලියා

ලොකු ලොකු වැඩ

අපූරු කොණ්ඩේ

ගෝන හාමිගේ අං තට්ටුව

බිලීගේ කරුණාව

හැමෝටම කටක්

දක්ෂ කුකුළු හාමි

ගිරවි

බලු යාලු හඳට ගිහින්

රත්තරන් මාළුවා

ටිකිරි බබාගේ පාරුව

අනුන්ට කැපූ වළ

යසිත් පුංචි වීරයා

අමුතු බිත්තරය

ලුණු කතාව

බලගතු ප්‍රාර්ථනාව

ක්‍රිකට්

මැටි ගෙම්බා

නිධානය

සර් කස්

මුව පැටියා බේරුණා

සඳුනි

හොඳ යාළුවෝ

වීර ඩිංකි

ඉබිහාමි

වයිරා

බලු යාළුවා

මිදි කෑ නරියා

කපුටායි කේජු කෑල්ලයි

තොප්පි වෙළෙන්දා

හිංචි පිංචි හාවා

අපූරු නඩු ඇසීම

පුංචි ඩිංකි

අපූරු ගෙදර

කිඹුලා සහ ගෙම්බෝ

රාජ කුමාරයා

පුංචි දළඹු පැටියා

හැංගිමුත්තං

කොහොල්ලෑ බබා

කට නිසා වනසුන ඉබ්බා

වඳුරු මොළේ

අපූරු මායා ළිඳ

හොඳ ළමයා

ඉර මාමා

දුර්වල අශ්වයෝ

කළ ගෙඩිය

පුංචි ජිරාෆ්

English Books

The race

Mouths

The proud rose

Magic water

The tortoise's story

The tooth fairies

The forest school

Circus

Yasith the hero

The mysterious well

Pathum Learns a lesson

The wonderful playing

A lesson from thani

Tharindu’s bicycle

The camel's story

The best friends

The talking teddy

A great lesson

The poor baby bird

The ants

The amazing city

The ceremic pot

The wise goats

Snow princess

The baby elephant's nose

The amazing dream

The watermelon seed

Tommy

The amazing hair

A pay for the help

The wonderful circus

The wonderful house

Alibaba and the thieves

The amazing secret

The little catepillar

Uncle sun

How the firefly recieved the light

The frightened little rabbit

The crocodile and frogs

Magic magic

The beautiful swan

The hidden genius

The good girl

The mean sister

The lost ice cube

Little Dinky

The intelligent fish

The prince

The fantastic punishment

The kingdom of bees

The promises of the hen

The scarecrow

Good habits

Little tikiri's "ah"

How the god created the world

Guests from the alien world

How the crow turned black

The rose

The salt merchant's donkey

The magic box