ඔබේ දරුවාට සිංහල ඉගෙනගන්න Free Open Day Class එකක්

Open Day එකට සම්බන්ධ වන දෙමාපියන්ට ගෙදරදීම සිංහල උගන්වන්න Activity Sheets 75ක් + සිංහල ළමා කතා පොත් 101ක් නොමිලේ!

වයස 5 – 12 දරුවන් සඳහා |
Spoken Sinhala සහ Writing Sinhala පන්ති දෙකක් |
දෙමව්පියන්ටත් සම්බන්ධ විය හැක |

Open Day සඳහා කිසිදු ගාස්තුවක් නොමැත.

🎓 Free Open Day එකෙන් ඔබට ලැබෙන්නේ මොනවද?

Open Day කියන්නේ demo video එකක් නොවෙයි. මෙය ඔබගේ දරුවාට සිංහල ඉගෙනගන්න අපේ ඉගැන්වීම් ක්‍රමය ඔබටම අත්විඳ බලන්න පුළුවන් Online පන්තියක්. අපේ ගුරුවරියන් දෙදෙනෙක් අපේ පන්තියක් කරන විදිහටම ඔබේ දරුවා එක්ක සජීවීව පන්තිය කරනවා.


🗣️ Spoken Sinhala Class (English Medium)

  • දැනට ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන දරුවන් සඳහා කරන විශේෂ පන්තියක්.

  • ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාව ක්‍රමාණුකූලව හුරු කිරීම.

  • සිංහල කතා කරන මට්ටමට දරුවා රැගෙන ඒම මේ පන්තියේ අරමුණයි.


✍️ Writing Sinhala Class

  • සිංහල අකුරු සහ වචන ලිවීම

  • මූලික සිංහල දැනුමක් ඇති දරුවන් සඳහා

  • සිංහල හෝඩිය ආවරණය කෙරේ.


💡 මේ Open Day එකෙන් ඔබට තීරණය කරන්න පුළුවන්

  • මේ පන්තිය මගේ දරුවාට ගැලපෙනවාද?

  • ගුරුවරියන්ගේ ඉගැන්වීම කොහොමද?

  • පන්ති වල උගන්වන්නේ මොනවාද?


Open Day එකට සහභාගී වන දෙමාපියන්ට

ගෙදරදීම සිංහල උගන්වන්න පුලුවන් විදිහට අපෙ ගුරුවරියන් හදපු

  • Sinhala Activity Sheets – 75ක්

  • Sinhala Children’s Story Books – 101ක් (PDF + Audio)

නොමිලේ ලබාදෙනවා.

Open Day සඳහා කිසිදු ගාස්තුවක් නොමැත.

අපගේ පාඨමාලාව හරහා ඔබේ දුව පුතා සිංහල භාෂාව හැසිරවීමේ මූලික නිපුණත්වය ලබා ගන්නා බවට අප සහතික වෙනවා

අපගේ පන්ති සඳහා සහභාගී වෙන දරුවන්ගේ, දෙමව්පියන්ගේ අදහස්

Click to view on YouTube

Testimonial from Mrs Indumali Karunarathna parent of Wooks Sinhala School

Click to view of YouTube

Testimonial from Mrs Dayalini Weerasekara parent of Wooks Sinhala School

Click to view of YouTube

Testimonial from Mrs Nihara Fernando parent of Wooks Sinhala School

Click to view on Youtube

Testimonial from Mrs Chamari Parent of Wooks Sinhala School from Italy.

Click to view on Youtube

Testimonial from Mrs Dilini parent of Wooks Sinhala School from Australia.

මීලඟ Free Open Day සඳහා ලියාපදිංචි වන්න.

Whatsapp හරහා අමතන්න : +94 777 37 59 34

සිංහල පොත් එකතුව

හොඳ පාඩමක්

ලී කොටයේ ඉස්කෝලේ

අපූරු සර්කස්

රජතුමා සහ කපුටු හාමි

පුංචි දළඹු යාළුවා

කැප්ටන් ෆැන්ටෑස්ටික්

කණාමැදිරියාට එළිය ලැබුණු හැටි

හොර වැඩ හොඳ නෑ බලු රාලේ

මරණ දෙකක් මැද පැණි කෑම

දත් සුරංගනාවෝ

ලස්සන හංසයා

හොද පුරුදු

පුදුම රහස

නුවණින් ජයගමු

කතා කරන ටෙඩී

බය වුණ හා පැංචා

නුවණක්කාර මාළුවා

අසරණ කුරුලු පැටියා

ඇදේට ගිය ගහ

ලුණු වෙළෙන්දාගේ බූරුවා

අලි බබා සහ හොරු

නපුරු අක්කා

මාරි

හෙලිකොප්ටර් යාළුවා

සූකිරි පුංචා

ශාප ලත් කුමරිය

නායක වඳුරා

බ්ලූබෙරි

ආඩම්බර රෝසමලී

දත් මදිමු

අපූරු වාදනය

අරුම පුදුම නගරය

මී මායාකාරිය

බළල් රජ්ජුරුවෝ

නුවණැති එළුවෝ

කොටියා ආවා

හාවයි ඉබ්බයි තරගෙට දුවතෙයි

තානි බබාගෙන් හොඳ පාඩමක්

බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ

පැතුම්ට පාඩමක්

නත්තල් සීයා

මීයා සහ පැන්සල

වඳුරා යි කිඹුලා යි

අලි පැටියාගේ නාසය

අකීකරු වදුරු යාළු

දවල් හීන

ගුරුතුමියගේ පාඩම

තැනට සුදුසු නුවණ

අඹ යාළුවෝ

සීනි බනිස්

තරිඳුගේ බයිසිකලය

වෙදකමට කුලිය

හැමදේම වෙන්නේ හොඳට

මුරණ්ඩු ළමයා

ඉඟුරු බිස්කට් මල්ලියා

ලොකු ලොකු වැඩ

අපූරු කොණ්ඩේ

ගෝන හාමිගේ අං තට්ටුව

බිලීගේ කරුණාව

හැමෝටම කටක්

දක්ෂ කුකුළු හාමි

ගිරවි

බලු යාලු හඳට ගිහින්

රත්තරන් මාළුවා

ටිකිරි බබාගේ පාරුව

අනුන්ට කැපූ වළ

යසිත් පුංචි වීරයා

අමුතු බිත්තරය

ලුණු කතාව

බලගතු ප්‍රාර්ථනාව

ක්‍රිකට්

මැටි ගෙම්බා

නිධානය

සර් කස්

මුව පැටියා බේරුණා

සඳුනි

හොඳ යාළුවෝ

වීර ඩිංකි

ඉබිහාමි

වයිරා

බලු යාළුවා

මිදි කෑ නරියා

කපුටායි කේජු කෑල්ලයි

තොප්පි වෙළෙන්දා

හිංචි පිංචි හාවා

අපූරු නඩු ඇසීම

පුංචි ඩිංකි

අපූරු ගෙදර

කිඹුලා සහ ගෙම්බෝ

රාජ කුමාරයා

පුංචි දළඹු පැටියා

හැංගිමුත්තං

කොහොල්ලෑ බබා

කට නිසා වනසුන ඉබ්බා

වඳුරු මොළේ

අපූරු මායා ළිඳ

හොඳ ළමයා

ඉර මාමා

දුර්වල අශ්වයෝ

කළ ගෙඩිය

පුංචි ජිරාෆ්