ගෙදරදී දරුවන්ට සිංහල උගන්වන ඔබට
ගෙදරදී සිංහල උගන්වන දෙමාපියන්ට අවශ්‍ය සියලුම Learning Material දැන් වුක්ස් සිංහල පාසලෙන්.
ඔබ ගෙදරදී දරුවන්ට සිංහල උගන්වන මවක් හෝ පියෙක් නම් අපගේ Learning Materials හරහා ඔබගේ දරුවාටත් ක්‍රමාණුකූලව පාඩම් මාලාවක් හැටියට සිංහල ඉගැන්වීම කරන්න පුලුවන්.
සිංහල හෝඩිය ආවරණය කෙරෙන Printable Activity Sheets - 75
සිංහල කතා පොත් PDF සහ Audio Books - 101
ඉංග්‍රීසි කතා පොත් PDF සහ Audio Books - 60
පහතින් අපි ඔබට ලබා දෙන Activity Sheets, පොත් ඔබට නොමිලේ අත්හදා බලන්න පුලුවන්.
මේ සියලුම Learning Materials හදලා තියෙන්නේ සුදුසුකම් ලත් ගුරු මණ්ඩලයක් විසින් රටින් බැහැරව ජීවත්වෙන, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන දරුවන් වෙනුවෙන්. ඒ නිසා ඔබට අපේ Learning Materials හරහා නිසැකවම ඔබේ දරුවාට සිංහල ඉගෙනගන්න නිසි මග පෙන්වීම කරන්න පුලුවන්.
ඉංග්‍රීසි කතා පොත් 60ම සිංහල භාෂාවෙනුත් අපි ලබා දෙනවා, ඒ හරහා දැනටමත් දරුවා ඉංග්‍රීසි පොත් කියවනවා නම්, ඉංග්‍රීසි පොත දරුවා කියවා තේරුම් ගත් පසුව සිංහල කතා පොත දරුවාට කියවා දෙන්න ඔබට පුලුවන්. ඒ හරහා ඉතාම සීඝ්‍රයෙන්, විනෝදයෙන් දරුවාට සිංහල භාෂාව ඉගෙනගැනීමට ඔබට සහය වෙන්න පුලුවන්.
සිංහල හෝඩිය පෙර ලිවීම
තිත් ඉරි මත අකුරු ලිවීම - සරල සිංහල හෝඩිය
රූප ආශ්‍රයෙන් වචන හඳුනා ගැනීම
ඉංග්‍රීසි වචනයට ගැලපෙන සිංහල වචන හඳුනා ගැනීම
ඉංග්‍රීසි වචන වල ශබ්දය හරහා සිංහල අකුරු හදුනා ගැනීම
හල් අකුරු ලිවීම
1 - 235 දක්වා ඉලක්කම් ගණන් කිරීම
මේ සියල්ල සඳහා ලබා ගන්න ඔබට වැයවෙන්නේ රුපියල් 3500 පමණයි.
මෙම ගෙවීම එක් වරක් පමණයි (One Time Payment). මාසික ගාස්තුවක් හෝ වෙනත් කිසිදු ගෙවීමක් කරන්න නැහැ.
අපගේ YouTube Channel එක වෙත පිවිසෙන්න